The Sandlot(1993)






The Sandlot(1993)
 

📀 Movie review 001

Release date: April 7, 1993 (USA)
Director: David Mickey Evans
Narrator: David Mickey Evans
Distributed by: 20th Century Studios
Box office: $34.3 million
Cinematography: Anthony B. Richmond

අපි හැමෝටම වගේ සුන්දර ළමා කාලයක් තිබුණා. යාලුවොත් එක්ක ආසාවෙන් සෙල්ලම් කරපු ලස්සන ළමා කාලයක් තිබුණා. අද කතාකරන්නේ අවාසනාවට වර්ථමාන දරුවන්ට මග හැරුණු සුන්දර ළමා කාලයක් ගැන කියවෙන ලස්සන චිත්‍රපටියක් ගැන.

         ඉස්සර පුංචි කාලේ අපිත් එක්ක එකට සෙල්ලම් කරපු හුගක් අපේ යාලුවෝ අද එක එක පාරවල් වල තමන්ගේ ජීවිතය ගෙනියනවා නේද හැබැයි අපේ මතකයන් නම් තාමත් එහෙමයි.

        මේ ලස්සන චිත්‍රපටය තිරගත වෙන්නේ 1993 වර්ශයේ. අපි හැමෝම ආසයි ඇමරිකාව වගේ රටවල ළමා කාලය ගැන චිත්‍රපට නරඹන්න. Diary of the wimpy kid, spell binder වගේ පරණ කතා අපේ හිතට වැඩියෙන් දැනෙන්නෙත් ඒ නිසාමයි මම හිතන්නේ. The sandlot චිත්‍රපටියෙත් ඒ වගේ ඇමරිකාවෙ ගමක ළමයි කණ්ඩායමක් ඇමරිකාවේ ප්‍රසිද්ධම ක්‍රීඩාව වන baseball ක්‍රීඩා කරමින් සුන්දර කාලයක් ගත කරන ආකාරය ගැන තමයි තිබෙන්නේ.Sandlot කතා මාලාවේ ප්‍රධාන චරිත වන්නේ scotty smalls, benjamin franklin, Hamilton, Alan යන ළමයින් කණඩායමයි. මෙහි එන Benjamin Franklin යන චරිතය ඇමරිකාවේ සත්‍ය baseball  ක්‍රීඩකයෙකු ඇසුරෙන් නම් කර තිබෙනවා.

මෙහි ප්‍රධානම චරිතය වන smalls ගේ සුලු පියා සතුව තිබෙන babe ruth නම් ඇමරිකානු baseball ක්‍රීඩකයාගේ සමරු සටහන සහිත පන්දුව අභිරහස් සත්ත්වයෙකු වාසය කරන නිවසකට යෑමෙන් සිදුවන සිද්ධි දාමයක් සහ තවත් මෙම දරුවන් මුහුණ දෙන රස බර සිදුවීම් රාශියක් මෙම චිත්‍රපටය සතුයි.

සුන්දර ආරම්භයක් සුන්දර අවසානයක් සමගින් ළමා කාලය පිලිබද මතක රැගෙන එන මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 7.8/10 සමගින් home alone සේම  ඇමරිකානු ළමයින්ගේ legend එකක් බවට පත්ව තිබෙනවා.කුඩා දරුවකු ඉතාමත් රූමත් lifeguard කෙනෙකු උපක්‍රමිකව සිපගන්නා හාස්‍යජනක  දර්ශනයක් හේතුවෙන් මම චිත්‍රපටය තව තවත් ප්‍රසිද්ධ වීමකට ලක් වූවා.

We all had a wonderful childhood. Had a beautiful childhood playing with friends. Today we are talking about a beautiful film about a beautiful childhood that is unfortunately missed by today's children.

Many of our friends who used to play with us when we were little are now leading their lives in different ways, but our memories are still the same.

This beautiful movie was released in 1993. We all love to watch movies about childhood in countries like America. I think that's why old stories like Diary of the wimpy kid and spell binder resonate more with us. The movie "The Sandlot" is about how a group of children in a village in America spend a wonderful time playing baseball, the most famous game in America. The main characters of the Sandlot series are Scotty Smalls, Benjamin Franklin, Hamilton, and Alan. The character Benjamin Franklin is named after a real American baseball player.

This film has a chain of events that occurs when the ball with the autograph of the American baseball player named babe ruth, which is the main character of smalls, goes to a house where a mysterious animal lives, and many other interesting events that these children face.

With a beautiful beginning and a beautiful ending, this movie that brings memories of childhood has become a legend of American children just like Home Alone with 7.8/10 on the IMDB index. Due to a funnyl scene in which a young child tacticaly kisses a very beautiful lifeguard, the movie became more famous

Download from here - 

https://yts.mx/movies/the-sandlot-1993

#thesandlot #sandlot #sandlotbaseball #bennythejet #baseball #childhoodmemories #oldmovies #movietime #moviereview #EnglishMovie #children #america #AmericanLegend #childhood

Comments

Popular Posts